මේ වන විට ඩොලරය රු. 260-290 ට නැගලා හර්ෂ ද සිල්වා

224

මේ වනවිට ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 260 සිට 290 දක්වා ඉහළ ගොස් ඇතැයි විපක්‍ෂ මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.

එය තමා ඉතා වගකීමෙන් පවසන බවත් තමන් කතා කරන මොහොතේ කොටස් වෙළෙඳ පොළේ ඩොලර් ලක්‍ෂ දෙකහමාරක් එම මිලට ගනුදෙනු වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment