මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නෑලු

91


සතිපතා සිදුකරන ඉන්ධන මිල සංශෝධනය මෙම සතියේ සිදු නොකරන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.ඉන්ධන මිල සංශෝධනයක් සිදුවෙතැයි සිතා ඉන්ධන පිරවුම්හල් රැසක් ඉන්ධන ඇනවුම් කර නොතිබීම නිසා මේ වන විට බොහෝ පිරවුම්හල්හි ඉන්ධන හිගයක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment