මේ සතියේ විදුලිය කපන හැටි

142

හෙට සිට 09වැනිදා දක්වා දිනයන්හි දිනකට පැය 02ක් විදුලිය කපා හැරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී සහ රාත්‍රී කාලයේ දී පැයක් බැගින් විදුලිය කපා හැරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment