මේ සතියේ විදුලිය කපන හැටි

268


හෙට සිට 22 වැනිදා දක්වාද විදුලිය කැපීම පැය 02යි විනාඩි 20ක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී ඇත.ඒ අනුව දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක් විදුලිය කපා හරිනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment