මේ සති අන්තයේ විදුලිය කපන හැටි

139


මෙම සති අන්තයේද දිනකට පැයක් බැගින් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව හෙට සහ අනිද්දා පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා අතර පැයක් විදුලිය කපා හරී.නැවත 21 වැනිදා සිට යළි දිනකට විදුලිය පැය 02ක් බැගින් කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment