මෛත්‍රීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

172


පාස්කු ප්‍රහාරය සම්බන්ධව චූදිතයෙක් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමාට එරෙහිව නිකුත් කර ඇති සිතාසිය ඉවත් කරන ලෙසට ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment