මෛත‍්‍රීගේ පෙත්සම විභාගයට

302


පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ තුවාලකරුවන් විසින් තමා වරදකරු ලෙස චෝදනා කරමින් ගොනුකර ඇති නඩු වල චෝදනා වලින් නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් අභියාචන මහාධිකරණය අද අවසර දුන්නේය.මෙම අභියාචන විවාදය ජූලි මස 15 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment