මෛත්‍රීට එරෙහි පෙත්සම විභායට

140


රෝයල් පාර්ක් සිද්ධියේ මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශාමන්ත හට ජනාධිපති සමාව ලබාදීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නේය.

ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාළ පෙත්සම සළකාබැලීමෙන් අනතුරුව එය විභාගයට ගැනීමට අවසර ලබා දුනි.

advertistmentadvertistment
advertistmentadvertistment