මෛත‍්‍රීගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

531


පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වින්දිතයන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලාගොනුකර ඇති නඩුවලින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් අද ප‍්‍රතික්ෂේප කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment