මෛත‍්‍රී රකින්න ශ‍්‍රීලනිප හදිසි රැස්වීමක්

300

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට සහ එහි සභාපති හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනාවලට ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධව ඉදිරි සතියේ පක්‍ෂයේ දේශපාලන බල මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බව ශී‍්‍ර.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

 මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවැත්වීමට තීරණය කර ඇති බවද හෙතෙම කීවේය.

 අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment