මොඩර්නා එන්නත ගැන අසත්‍ය පතුරන අය සොයා සීඅයිඩී පරීක්ෂණ

254


මොඩර්නා එන්නත ශරීරයට අහිතකර බවත් එහි නැනෝ තාක්ෂණය අඩංගු බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අසත්‍ය කරුණු සංසරණය වන බවට මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව එම අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment