මොනරාගල එස්එස්පී පාස්කු ප්‍රහාරය ගැනත් සීඅයිඩීය ප්‍රශ්න කළ අයෙක්

303

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා කංසා ජාවාරමට හසුවීමට කළින් 2019 වසරේ අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳවත් රහස් පොලිසිය ප්‍රශ්න කළ අයෙක් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ඔහු එවකට මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස ක්‍රියාකර ඇති අතර පාස්කු ප්‍රහාරය ගැන කල්තියා දැන සිටියත් එය වැළැක්වීමට ක්‍රියා නොකිරීම පිළිබඳව රහස් පොලිසිය ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment