මොනරාගල මහ රෝහලේ මෘත ශරීරාගාරය පණ අදී

267


මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණ හයෙන් හතරක් අක්‍රියවීම නිසා මෘතදේහයන් නරක්වී යාමේ තර්ජනයට ලක්වී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම මෘත ශරීරාගාරයේ අධිශීතකරණ හයක් තිබෙන අතර මෘත දේහයන් හයක් තැන්පත් කිරීමට හැකිය.
නමුත් මේවන විට අධිශීතකරණ හතරක් අක්‍රීයවීම මත මෘතදේහයන් එක පිට එක දමා තැබීමට සේවකයින්ට සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment