මොනරාගල SSP ගේ වැඩ තහනම්

483

සිය නිල නිවසේ ගංජා පැළ තිබීම නිසා අත්අඩංගුවට ගත් මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්ගේ වැඩ වහාම ක්‍රියාත්මකවන පරිදි තහනමට ලක්කර තිබේ.ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.ඒ අනුව පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතාගේ වැඩ තහනම ක්‍රියාත්මක වනු ඇති.

advertistmentadvertistment
advertistmentadvertistment