මොරගල්ල මුහුදේ නෑමට ගිය පස්දෙනාගෙන් අයෙක් අතුරුදන්

84

අලුත්ගම මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇත.

එහිදී සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට අවට සිටි පිරිස් සමත්ව ඇති නමුත් 16 හැවිරිදි වියේ පසු වූ සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment