මොරටුව නගරාධිපති නිවස අසලට එස්ටීඑෆ් ආරක්ෂාව

245


මොරටුව නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටින වඩුකාර්මිකයින් පිරිසක් සහ නගරාධිපතිවරයාගේ ආධාරකරුවන් අතර අද සවස ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 40ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තාවේ.මේ වන විට එම ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment