මොරටුව නගරාධිපති නිවස ඉදිරිපිට විරෝධතාවක්

198


මොරටුව නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතාගේ නිවස ඉදිරිපිට වඩුකාර්මිකයින් පිරිසක් විරෝධතාවයක නිරතව සිටිති. එම විරෝධතාවය නිසා මේ වනවිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.විරෝධතාකරුවන් පිරිසක් නගරාධිපතිවරයාගේ නිවසට ගල් ප‍්‍රහාරයක්ද එල්ලකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment