මොරොක්කෝවත් අවසන් 16 ට

166

කැනඩාව සහ මොරොක්කෝව අතර පෙරේදා රාත්‍රී පැවැති තරගයෙන් ගෝල් 2-1 ක ජයග්‍රහණයක් හිමිකර ගත් මොරොක්කෝ කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට තම නම ද එකතු කර ගැනීමට සමත් විය. ‘එෆ්’ කාණ්ඩය යටතේ ඔවුහු පළමු ස්ථානය දිනා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment