මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

155

නුවරඑළිය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් අද අලුයම මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළී රියදුරු බරපතළ තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කළ බව තලවකැලේ පොලීසිය පවසයි.අද (09) අලුයම 1.30ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාරගයේ තලවකැලේ සෙන් ක්ලෙයාර් වත්ත ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment