මෝටර් රථ ගෙන්වීමට අනුමැතිය දීම වසරකට කල්දමයි

158

මෝටර් රථ ආනයනය කිරීමේ අනුමැතිය වසරකට කල්දමා ඇත. මෙයට හේතු වී ඇත්තේ මෝටර් රථ ආනයනය සඳහා ඩොලර් බිලියන දෙකක් වැයවීමයි. මෝටර් රථ ආනයනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවසරය දී තිබුණි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment