මෝටර් රථ ප‍්‍රවාහන සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තු යළි අරී

162


හෙට සිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නාරාහේන්පිට හා වේරැුහැර කාර්යාල මහජනතාව සඳහා විවෘත කරන බව එම දෙපාර්තුමේන්තුව පවසයි.එසේම ලබන මස 04 වැනිදා සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ බත්තරමුල්ල ප‍්‍රධාන කාර්යාලය ඇතුළුව සියලූම පළාත් කාර්යාල විවෘත කරන බව එම දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment