මෝදිගෙන් ජනපතිට ආරාධනාවක්!

129

ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණෙන්නැයි ඉන්දිය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත.

මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දිය විදේශ ලේකම් එස්. ජයි ශංකර් මහතා එම ආරාධනාව ජනපතිවරයා වෙත ඊයේ (20 දා) දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment