මෝදිගෙන් රනිල්ට සහතිකයක්

312


රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හා පවතින අර්බුද විසඳාගෙන ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට අඛණ්ඩව සහාය ලබා දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභ පැතුම් ලිපියක් යොමුකරමින් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment