මෝදි මෑණියන් ගේ අභාවයට ජනපතිගේ සොව

339


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෑණියන් ගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බලවත් ශෝකය පළකර ඇත.

ශෝකයෙන් පිරුණු මේ පැයේදී අගමැති මෝදි ඇතුළු පවුලේ අයට මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි., ලෙස ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment