මෝදි මෙරට සංචාරයක

344


ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය සඳහාවූ බෙංගාලබොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවීමට ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණීමට නියමිතය.ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් සහ ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය ජයශංකර් යන මහත්වරු අතර පැවැති සාකච්ඡුාවේදීද මේ සම්බන්ධව අවධානය යොමුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment