මෝල්කාවේ චමියා අත්අඩංගුවට

190

යතුරුපැදි දෙකක් හා පාපැදි හයක් ඇතුළු ලක්ෂ 20ක දේපළ සොරාගත් “මෝල්කාවේ චමියා” අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ සැකකරු විසින් බුලත්සිංහල පොලිස් වසම තුළ සොරකම් රැසක් සිදුකර ඇති බව බුලත්සිංහල පොලීසිය පවසයි.සැකකරු සතුව තිබී සොරා ගෙන තිබූ යතුරුපැදි 2ක්, පාපැදි 6ක්, වතුර මෝටරයක්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 2ක්, වායු පීඩන යන්ත්‍රයක්, වාහන බැටරියක් හා රබර් ෂීට් තොගයක් පොලීසිය භාරයට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment