යතුරුපැදිකරුවන් තිදෙනෙක් මරුට

205

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ රන්වල ප්‍රදේශයේ යතුරුපැදි තුනක් වෑන් රථයක ගැටීමෙන් යතුරුපැදිවල ගමන් කළ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇත. තවත් දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment