යතුරුපැදියෙන් රේස් ගිහින් තරුණයින් දෙදෙනෙක් මරුට

350

මොරටුව බණ්ඩාරගම ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ අධික වේගයෙන් යතුරුපැදියක් ධාවනය කළ 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment