යතුරු පැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබයි

281

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගම්පහ මාකේවිට ප්‍රාථමික විද්‍යාලය අසලදී පුද්ගලයකුට වෙඩි තබා ඇත.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment