යල කන්නයේ වී මිල දී ගන්න වී අලෙවි මණ්ඩලය සැරසේ

86


2022 යල කන්නයේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය විසින් සැළසුම් කර තිබේ.
මේ සඳහා රුපියල් මිලියන 10,500ක මුදලක් වැය කිරීමට යෝජිත අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබන සතියේ දී ලබා ගැනීමට කටයුතු යොදා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment