යල වී මිලදී ගැනීම් අද සිට

53

යල කන්නයේ වී මිල දී ගැනීම් කටයුතු අද දින (17) සිට ඇරඹීමට වී අලෙවි මණ්ඩලය මේ වනවිට සියලු කටයුතු යොදා තිබේ. අද දින පෙරවරුවේ එම කටයුතු ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment