යස්මින් සුකාගේ 165 වැනි වාර්තාවත් ජිනීවා යවයි

88

ජිනීවා මානව හිමිකම් සමුළුවට දින 7 ක් තිබියදී ශ‍්‍රී ලංකාව තුළ පැහැර ගැනීම් සහ වධ හිංසා විශාල ලෙස සිදුවන බව දන්වමින් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේ වෙත වාර්තාවක් යවා ඇත. එහෙත් පැහැරගෙන ගිය සහ වධ හිංසාවලට ලක්වූවන් කවුරුන්දැයි ඇය හෙළි කර නැත. සුකා විසින් ජිනීවා යැවූ 165 වැනි වාර්තාව මෙයයි. මේ සියලූ වාර්තා ශී‍්‍ර ලංකාවට එරෙහිව යවා තිබේ.

මෙම වාර්තාව සඳහා බී. බී. සී. සේවාවේ හිටපු වාර්තාකාරිනියක් ද සහය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment