යහපාලන ආණ්ඩුවේ ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

172


යහපාලන රජය විසින් ඖෂධ 35ක් වැඩි මිලට මිලදී ගෙන ඇති බවත් හදිසි මිලදී ගැනීම් ලෙස ඖෂධ මිලදී ගැනීමට රුපියල් කෝටි 1140ක් වැයකර ඇති බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදෙන බවත් ඖෂධ නියාමන ,නිෂ්පාදන සහ මිලදීගැනීම් රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment