යහපාලන තෙල් මිල සූත‍්‍රය නැවතත්

192

ඉන්ධන සඳහා මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.
සෑම දෙසතියකටම වරක් හෝ මාසිකව මෙලෙස ඉන්ධන සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කරන බව හෙතෙම සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment