යළිත් ගෑස් හිගයක්

325


ඩොලර් අර්බුධය නිසා යළිත් වෙළෙඳ පොලේ ගෑස් හිගයක් මතුව ඇත.ආනයනික ගෑස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී ඩොලර් නිකුත් නොකරන නිසා මේ වන විට ලිට්රෝ සහ ලාෆ් ගෑස් වෙළෙඳ පොලට නිකුත් කළ නොහැකිව ඇතැයි එම සමාගම් දෙක පවසයි.මෙම තත්ත්වය මත ලිට්රෝ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා සහ ආදාහනාගාර සඳහා බව එම සමාගම පවසයි.ලාෆ් සමාගම පවසන්නේ පාරිභෝගිකයිනට නිකුත් කිරීමට තමුනට ගෑස් සිලින්ඩර නොමැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment