යළිත් නව ආසාදිතයින් දහස් පනී

169

මෙරට කොවිඩ් මර්දන එන්නත් කරන වැඩසටහ ආරම්භ කර වසරක් සපිරුනු දිනයට පසුදින එනම් ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1056ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද වෙයි. ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610,103ක් දක්වා ඉහළ ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment