යළි වැස්ස තැනින් තැනට

174

උතුරු, නැගෙනගිර සහ ඌව පළාත්වලත් මෙන්ම පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (29) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment