යාත්‍රාවක් පෙරළී 43ක් මිය යති

191

මොරොක්කෝව ආශ්‍රිත මුහුදේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

අනතුරට ලක්වූ එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment