යාපනයේ ආගමික පහරදීමක්

1020


යාපනයේ ඉලවාලෙයි ප්‍රදේශයේ පිහිටුවා තිබූ කිතුණු සුරුවමට පහර දී එම ගොඩනැගිල්ලට හා ප්‍රතිමා වලට ඊයේ (04 දා) රාත්‍රී අලාභ හානී සිදු කොට ඇත.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් යාපනයේ ඉලවාලී පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැත.
සුරුවමට පහර දි එය විනාශ කිරීමට කිසිදු හේතුවක් නොමැති බව පවසන ඉලවාලී කිතුණු දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් මීට සම්බන්ධ බවට සැකකරණ බව පොලීසියට පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment