යාපනයේ මන්ත්‍රී  මාලිගය කඳුළු සලයි

842

ඉදිරි වර්ෂා කාලයේදී යාපනය පිහිටි මන්ත්‍රී මනයි හෙවත් මන්ත්‍රී මාලිගය කඩාවැටීමේ අවදානමක් මතුව ඇතිබව යාපනය උරුමය මධ්‍යස්ථානයේ සමාජිකයෝ පවසති.

ඒ අනුව ඉදිරියේදී එය සංරක්‍ෂණය කිරීමට පුරාවිiා අනුමැතිය ඇතිව ව්‍යාපාරිකයන් හා විදෙස් ගත පිරිස්වල අනුග්‍රාහකත්වය ලබාගනිමින් ක්‍රියා කරන බවද එම යාපනය උරුමය මධ්‍යස්ථානයේ සාමාජිකයෝ කියා සිටිති.

ඉදිරි වර්ෂා කාලයේදී ඓතිහාසික මෙම ගොඩනැඟිල්ල කඩා වැටීමේ අවදානමක් ඇති බවත් හැකි ඉක්මනින් මෙය සංරක්‍ෂණය කළ යුතු බවත් ඔවුහු කියා සිටිති.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment