යාපනයේ මෝටාර් උණ්ඩය පුපරවයි

343

යාපනයේ පුම්බූහාර් මාර්ගයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට එම මාර්ගය අසල තිබී විශාල ජීව මෝටාර් උණ්ඩයක් ඊයේ (29දා) හමු වී තිබේ.
පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයෙන් මෝටාර් බෝම්බය ඉවත් කොට පරීක්ෂණ කටයුතු සදහා රැගෙන විත් ඇති අතර අධිකරණ නියෝගයක් ලබා ගෙන එම බෝම්බය පසුව පුපුරවා හැරීමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment