යාපනයේ ලැඟුම් හලක අනියම් ජෝඩු නමයේ  කාන්තාවෝ දකුණේ සිට යාපනයට ගිහින්

1972

යාපනය පොලිසිය විසින් යාපනය නගරයේ ලැගුම් හල් පරීක්ෂා කිරීමෙන් පසුව ඒවායෙහි රැඳි සිටි අනියම් ජෝඩු 9 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ මෙම ලැගුම් හල් වල සිටි කාන්තාවන් පිරිස දකුණේ සිට යාපනයට ගිය අය වෙති.

මෙම නීති විරෝධී ජෝඩු 9 යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment