යාපනය විශ්වවිද්‍යාලයේ නවක වධයෙන් බරපතළ තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහලේ

394

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හතර වන වසරේ සිසුන් පිරිසක් විසින් පළවෙනි වසරේ සිසුවකුට පහර දීමෙන් බරපතළ තුවාල ලබා 22 දා රෝහල් ගත කොට තිබේ.

මෙම ගැටුම හට ගෙන ඇත්තේ නවක වදය දීමේ සිද්ධියක් මුල් කරගෙනය. මේ සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ විනය කමිටුවටද පහර කෑ ශිෂ්‍යයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. එම පරීක්ෂණයට අමතරව යාපනය පොලිසිය විසින්ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment