යාපනය හිරේ උපවාසකරු රෝහලට

107


යාපනය බන්ධනාගාරයේ වහලයක් මතට නැගි උපවාසයක නිරත වූ පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් විජලනයට පත් වීමත් සමගම ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් වහලයෙන් බස්සවා ඊයේ (28 දා) බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට තිබේ.
මාතර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා යාපනය බන්ධනාගාරයට සිරකරුවකු ලෙස එක් කිරීමත් සමගම ඔහුට එහි සිටීමට නොහැකි බව ප්‍රකාශ කොට වෙනත් බන්ධනාගාරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාරයේ වහලය මතට නැගී උපවාසයක නිරත වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment