යාපනේ අසාමාන්‍ය කුකුළු පැටියෙක් ඉපදෙයි

385

යාපනය අච්චුවේලී කාලානයි ප්‍රදේශයේදී පාද හතරක් සහිත අසාමාන්‍ය කුකුළු පැටවකු උපත ලබා තිබේ. මෙම සත්ත්වයාගේ පාද හතරක් සහිතව අසාමන්‍යව ඉපදී තිබේ.

මෙම සත්ත්වයා මේ වනවිට නිරෝගීව ජීවත් වනබව අදාළ කුකුළු ගොවිපළ හිමි කාන්තාව පවසයි. කෙසේ වෙතත් මෙසේ පාද හතරක් සහිතව ඉපදුණ කුකළු පැටවකු තමන් මීට පෙර දැක නොමැති බව අදාළ කාන්තාව පවසා සිටී.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment