යාලටත් night Safari

180

යාල වනෝද්‍යානයේ දැනට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර තිබෙන්නේ සමස්ත බිම් ප්‍රමාණයෙන් පහෙන් දෙකක් වැනි ප්‍රමාණයකි. ඉතිරි කොටස් ද දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමටත්, එක් කලපායක් නියාමණ ව්‍යාපෘතියක් වශයෙන් රාත්‍රි කාලයේ වනසතුන් දැක බලා ගැනීම සදහා Night Safari විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බලා එම කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම හා වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත..

advertistmentadvertistment
advertistmentadvertistment