යාල්දේවිට තිදෙනෙක් බිලි වෙති

584


යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් කැබ් රථයේ ගමන් ගත් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මියගොස් ඇත.කැබ් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරද්දී යාල්දේවී දුම්රියේ ගැටී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment