යාල්දේවි සමග ටුක් ටුක් එකක් ගැටේ

182


කොළඹ සිට යාපනය බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රිය වවුනියාවල තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේ ත්‍රීරෝද රථයක් ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා තිබේ.
දුම්රියේ ගැටුණු ත්‍රීරෝද රථය කෙටි දුරක් ඇඳී ගොස් ඇත.

පොලීසිය පැවසූවේ දුම්රිය සංඥා සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකළ ත්‍රීරෝද රථයේ රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා රථය ධාවනය කරවීමේදී අනතුර සිදුවී ඇති බවය.

දුම්රියේ වේගය අඩුකොට ධාවනයවීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකීගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment