යාල්රාණී ඕමන්තට පමණයි

201

කන්කසන්තුරේ සිට වවුනියාව දක්වා මෙතෙක් ධාවනය වූ යාල්රාණී දුම්රිය අප්‍රේල් 9 වෙනිදා දක්වා ඕමන්ත දුම්රිය ස්ථානයට පමණක් ධාවනය කෙරෙන බව වවුනියාව දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.
වවුනියාව දුම්රිය ස්ථානය හා ඕමන්ත දුම්රිය ස්ථානය අතර ඇති පාලම් අළුත් වැඩියාව සදහා සේවකයින් යෙදවීම 28 වෙනිදා සිට සිදු කෙරෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුව මේ තීරණය ගෙන ඇත.
දැනට උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරේ සිට වවුනියාව දක්වා ධාවනය කෙරෙන්නේ යාල්රාණී දුම්රිය පමනකි.

advertistmentadvertistment
advertistmentadvertistment