යාල යකා නැටූ 09කට ඇප

387

යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසා වනපරිදි හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අ ද තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනා ඇප මත මුදාහැර ඇත.එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මෙලෙස ඔවුන් මුදාහැර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ඔවුන් පැමිණි මෝටර් රථ 6ක් සමග වනජීවි දෙපාර්තමේන්තුවට භාරවී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment